Nilupa-Inga





  










මෙය හුදෙක් වාර්තාකරණයක් පමණකි.
 එහෙයින් මඩ වැනි දෑ තිබිය හැකි බැවින්  කැමැත්තන්ට ඒවා අනාගඇනීමටද, ගසාගැනීමටද, ගාගැනීමටද දොර විවෘතය. 
ඕනෑම Comment එකකටද එය එසේ විවෘතව පවතී.




ගෙන්දගම් පොළොවේ සුන්දර චාරිකාවේ පළමු පිංතූරය,
නව කැළණි පාලම මතින් ගම්පහ දිස්තික්කයෙන්
 කොළඹට දිස්තික්කයට පැනීම.










දැඩි ආරක්ෂක රැකවල් මැද, පෙර ගමන් රථ සමග 




( කොළඹ හිටියට මේක යටින් ගිහින් නැත්තං 
වැඩක් නෑ,  නේද යසයෝ . . ) 
( ඔව් යකෝ . . . හූ ඌ ඌ ඌ . . .ඌ ....)













ඇට දිග රෙනකං කට්ට කාපු බස් හොල්ට් එක
දිහා අනිත් උන්ට හොරෙන් බල බලා,





( අම්බාල් එකේ තෝසෙ සුවඳ දැනුත් දැනෙනවා වගේ )




නිව් ඔලිම්පියා එක ළඟින්

( දකුණට හරෝනවනං වමට අත දාපං )















( රීගල් එකේ බොක්ස් එක්ස් . . . . 
 බුදු අම්මෝ ...... මතක් වෙනකොට .....
" ආදරය සුන්දරද කොතරම් !!! )




( නානත්ථ කායෝ, නානත්ථ සංඥා ! )











මරණ භයෙන් ඇඟේ ලේ උණු කරන්නෙ නැතුව 
අපිව අරන් ආපු සුන්දර කොලුවා






















හොටෙල් එකේ පඩි පෙළ නැගල ඔලුව ඉස්සුව විතරයි,

**************************************
Yes Sir,
තත්පර ගානක නිහැඩියාවකට පස්සෙ, ඈ...........

**************************************
සුන්දර යුවතියක් කටපුරා හිනාවෙමින්
සරොම් පොල්ලෙන් හිටපු නාකි මට කියාපි,
ඒ හඬේ තිබුනෙ අව්‍යාජ දයබර ලෙන්ගතුකමක්!
වටේ හිටපු හුඟ දෙනෙක් බලාගෙන හිටියෙ
කරකවල අතෑරිය එවුන් වගේ,
කටවලුත් ඇරිලද මංදා තිබුනේ.




























































මේ අර දොරකඩ හිටපු සුන්දර යුවතිය,
තාමත් කට පුරෝගත්ත හිනාවෙන්ම,
වාසනාවන්ත දෙමව්පියන්ගෙ වාසනාව්න්ත දරුවෝ ඔහොම තමයි










































































































































No comments:

Post a Comment